‘අද දෙරණ තියෙන්නේ මං නිසා. මගෙන් ඔක්කොම අරගෙන මං ගෙදර ගිය ගමන් මහින්දගෙන් සල්ලි අරගෙන හොරා කියලා කිවුවා’ යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් දෙරණ රූපවාහිනියට චෝදනා කරයි.
ඇය මේ චෝදනාව කලේ ඊයේ දිනයේ පැවති විජය කුමාරතුංග ගුණ සමරුව අවසානයේදී දෙරණ මාධ්‍යවේදියා විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.
Friday, February 17, 2017
Home
දේශපාලන පුවත්
දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..
දෙරණ මහින්දගෙන් සල්ලි අරන් මට හොරා කිවුවා.. චන්ද්‍රිකාගෙන් දෙරණ රූපවාහිනියට ප‍්‍රබල චෝදනාවක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment