කසාදෙ මග හැරුණ රන්ජන්+අනුෂාට ටිකකට බඳින්න හැකිවෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

කසාදෙ මග හැරුණ රන්ජන්+අනුෂාට ටිකකට බඳින්න හැකිවෙලා

කසාදෙ මග හැරුණ රන්ජන් + අනුෂාට ටිකකට බඳින්න හැකිවෙලා
සිය පුද්ගලික ජීවිතයේ කසාද වයස ඉක්මවා විවාහවෙන්නට තිබෙන බලාපොරොත්තු අතහැර තිබෙන රන්ජන් රාමනායක හා අනුෂා දමයන්ති පසුගියදා ටික වේලාවකට සැබෑ මංගල ඇඳුමින් සැරසී ඡායාරූප වලට පෙනී සිටින්නට අවස්ථාවක් උදා කරගත්තා. ඒ රූපවාහිනී මංගල වැඩසටහනක් වෙනුවෙනි. එම ඡායාරූප එකතුව මෙතැනින්
http://ift.tt/2lg7xxu
Pix By -Indika Mallawarachchi
Dressed by Dammi Salon, Grooms out fit -Dr namal balachandra, Deco-Kandiyan Flora

No comments:

Post a Comment

Post Bottom Ad