ආනන්ද නාලන්ද ගැටෙති - කිහිපදෙනෙක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 15, 2017

ආනන්ද නාලන්ද ගැටෙති - කිහිපදෙනෙක් රෝහලේ

ආනන්ද නාලන්ද ගැටෙති - කිහිපදෙනෙක් රෝහලේ

කොළඹ ප්‍රධාන පෙලේ පාසැල් කිහිපයක සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් අතර ඇතිවු ගැටුමෙන් ආනන්ද විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සහ නාලන්ද විද්‍යාලයේ එක් සිසුවෙකු තුවාල ලබා ඇත.

මේ අතර කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලැබු 3 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වෙයි.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad