ජල බිලත් ඉහල දැමීමේ සූදානමක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 18, 2017

ජල බිලත් ඉහල දැමීමේ සූදානමක්!

ජල බිලත් ඉහල දැමීමේ සූදානමක්!

ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමට නියමිත බව නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

එලෙස සංශෝධනය කිරීමේදී මතුවන ගැටළු පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇති අතර අදාළ සංශෝධන සිදුවන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බව අමාත්‍යවරයා පැවසී ය.

ඔහු මේ බව පැවසූයේ නුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad