මුදල් ඇමතිගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 16, 2017

මුදල් ඇමතිගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි

මුදල් ඇමතිගේ වත්කම් පිළිබඳ විස්තර ඉල්ලයි

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරය මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ගේ වත්කම් පිළිබඳ විස්තරයක් ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ඉල්ලීම කළ බව හෙතෙම ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad