ජනපති තමිල්නාඩුවට ශෝකය පළකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

ජනපති තමිල්නාඩුවට ශෝකය පළකරයි

ජනපති තමිල්නාඩුවට ශෝකය පළකරයි
තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

තම ට්විටර් පණිවිඩයෙන් ජනපතිවරයා සඳහන් කරන්නේ තමිල්නාඩු මහ ඇමතිනිය ජනතාවගේ ආදරය දිනාගත් නායිකාවක බවයි. ඇයගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාවට ඇයගේ අභාවය වෙනුවෙන් සොව ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

එම ටිවිටර් පණිවිඩය පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad