පසුගිය සෙනසුරාදා අලූයම් කාලයේදී ප‍්‍රභූ පුතෙක් හා ඔහුගේ ආරක්‍ෂකයින් විසින් පහර දීමමකට ලක් වූ බව කියන කොම්පඤ්ඤවීදියේ පිහිටි Clique Night Club සමාජ ශාලාව වසා දමන ලෙස අහි හිමිකරැුවන්ට බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා පල වෙයි.
අදාල සිදුවීමේ cctv වීඩියෝ පට මධ්‍යයට ලබා දීම මුල් කර ගනිමින් මෙම බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වන අතර සමාජ ශාලාවේ හිමිකරුවන්ද එය තවදුරටත් පවත්වාගෙන යන්නේද නොයන්නේද තීරණයක් ගත නොහැකිව සිටින බවද සදහන් වෙයි.
Wednesday, October 12, 2016
CCTV මාධ්‍යට දුන්නැයි Clique Night Club වසා දමන්නැයි බලපෑම්ලූ…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment