ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විසින් හමර් වර්ගයේ ජීප් රථයක් ඇනැවුම් කර ඇති බවත් එහි බදු නැති වටිනාකම මිලියන 44ක් බවත් සිරස පැතිකඩ වැඩසටහනේදී සාකච්චාවට ලක් විය.
ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ලීසිං සමාගමට ඩොලර් මිලියන සියයක් පොරොන්දු වී ඇති බවස එහිදී හෙලි විය.
Wednesday, October 12, 2016
ආණ්ඩුවේ මන්ත‍්‍රී සුපිරි ‘හමර්’ රථයක් ගෙන්වයි.. බදු නැති වටිනාකම කෝටි 4.4යි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment