මහින්ද මහා බලවත්.. ප‍්‍රබල පක්‍ෂයක් හදනවා.. රටෙන් බාගයකට වඩා ඔහු හා එක්වෙනවා.. – මංජුල පීරිස් රටේ ග‍්‍රහචාරය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

මහින්ද මහා බලවත්.. ප‍්‍රබල පක්‍ෂයක් හදනවා.. රටෙන් බාගයකට වඩා ඔහු හා එක්වෙනවා.. – මංජුල පීරිස් රටේ ග‍්‍රහචාරය කියයි..

අද වන විට ශ‍්‍රි ලංකාවට බලපා ඇති ග්‍රහචාරය අනුව රට ඉතා බරපතල අනතුරක් ආසන්නයේ ඇති බව  ප්‍රවීණ ජෝතිශ්‍යවේදී මංජුල පිරිස් මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඒ මහතා සදහන් කර ඇත්තේ කන්‍ය ලග්න හිමි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෙරලිකාර දේශපාලන පුනරාගමනයක් ඉදිරි ආසන්න කාලය තුල සිදුවන බවයි.

කිසිවෙකු නොසිතන තරමේ ආකර්ෂණයක්ද සමගින් හිටපු ජනාධිපතිවරයා සමග රටෙන් අඩකටද වඩා වැඩි ජනතාවක් එක්වන බවද ඔහු සදහන් කර ඇත. රාජපක්‍ෂ මහතාට පෙර කිසිදා නොතිබූ තරම් ජන ආකර්ෂණයක්ද සහිතව අළුත් දේශපාලන මාවතක අළුත් පක්‍ෂයක් කළ එළි බහින බවද මංජුල පීරිස් මහතා වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad