‘ප‍්‍රභාකරන් ජාතික නායකයා’ යාපනයේ පෝස්ටර් අලවති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 12, 2016

‘ප‍්‍රභාකරන් ජාතික නායකයා’ යාපනයේ පෝස්ටර් අලවති..

කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පින්තූර ‘ජාතික නායකයා’ යන හැදින්වීම සහිත පෝස්ටර් යාපනයේ තැන තැන අලවා තිබේ.

ඒ සමගම කොටි සංවිධානය විසින් එකල භාවිතා කල සංකේත ‘ජාතික සංකේත’ ලෙස දක්වමින් පෝස්ටරද අලවා ඇති අතර සහ කොටි අනුස්මරණ දැක්වෙන පෝස්ටරට ස්ථාන කිහිපයක අලවා තිබී ඇත.

මෙම පෝස්ටර් දමිල සමාජ ජාල ගිණුම් ඔස්සේ අන්තර්ජාලයටද මුදා හැර තිබේ.




No comments:

Post a Comment

Post Bottom Ad