මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 13, 2016

මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙයි

මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙයි

නොවැළැක්විය හේතුවක් නිසා පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජිකත්වයෙන් ඉවත් වන බව මාලදිවයින් රජය පවසයි.

පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමට හේතුව ප්‍රකාශ කළ නොහැකි බවද, එසේම ඉවත් නොවී සිටීමට නොහැකි බවද එරට විදේශ අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad