ජයන්ත හා සරත් යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

ජයන්ත හා සරත් යළි රිමාන්ඩ්

ජයන්ත හා සරත් යළි රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරිම සම්බන්ධයෙන් සරත් විරවංශ මහතා හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඔක්තෝබර් 24 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (10) නියෝග කළාය.

මොහොමඩ් මුසම්මිල් මහතාට ඇති නඩුව ද එදිනට කැඳවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad