දුමින්දට කහ උණ - සති දෙකක් තිස්සේ රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

දුමින්දට කහ උණ - සති දෙකක් තිස්සේ රෝහලේ


භාරත ඝාතන නඩු තීන්දුව ප‍්‍රකාරව මරණ දඬුවමට නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී පසුගිය 28
වනදා රෝහල් ගත කළේ උණ රෝගය වැළඳී ඇති බවට දැනුම් දීම නිසාය. එදින සිට සති දෙකකට ආසන්න කාලයක් ඔහු තවමත් රෝහලේ ප‍්‍රතිකාර ලබයි. වෛද්‍යවරුන් දන්වා ඇත්තේ දුමින්ද සිල්වාට කහ උණ වැළඳී ඇති බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad