පුංචි ඡන්දය තවත් කල්යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

පුංචි ඡන්දය තවත් කල්යයි

පුංචි ඡන්දය තවත් කල්යයි

පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයට පෙර පැවැත්විය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ හක්මන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගිවෙමිනි. 

සීමා නිර්ණය කටයුතු ආදිය නිමවීම සඳහා තවත් මාස කිහිපයක කාලයක් ගත වනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

අදාළ මූලික කටයුතු සිදු කර මැතිවරණය පැවැත්විය හැකි වන්නේ ලබන වසරේ ජුනි මාසයට පසුව බව ඔහු පෙන්වා දෙයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad