එට්කා අස්සන කියන්නේ රනිල්ගේ මරණ වරෙන්තුවේ අස්සනයි - වාසු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

එට්කා අස්සන කියන්නේ රනිල්ගේ මරණ වරෙන්තුවේ අස්සනයි - වාසු


අද (10) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ කියා ඇත.

" අද රජය පොහොර සහනාධාරය කප්පාදු කිරීම නිසා

සමුපකාර ඡන්ද ආණ්ඩුවට පහරක් වෙලා. ඒ නිසා පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව  බයවෙලා. ඒ වෙනුවට ආණ්ඩුව දැන් ජනමත විචාරණයක් තියන්න ලෑස්ති වෙනවා.
ඒ වගේම ජාත්‍යන්තර  මුල්‍ය අරමුදල කියනවා අපේ මුදල් ඕනේ නම්  ඔයාලා බදු ප්‍රතිපත්ති වෙනස් කරලා ජනතාවගෙන් බදු අය කරන්න කියලා. එයාලා කියන්නේ බදු නොගෙවන අයගෙන් බදු ගන්න කියලා.
ණය, අයවැය, විනිමය කියන අර්බුද තුන මැද ආණඩුව දැන් හැලියක් වගේ පැහෙනවා.එට්කා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමකින් තොරව අත්සන් කළ හොත්  රනිල් වික්‍රමසිංහ මහතාගේ මරණ වරෙන්තුව අත්සන් කළා කියලා හිතා ගත්තට කමක් නෑ .“

No comments:

Post a Comment

Post Bottom Ad