හොරණදී 8වන වරටත් 'චේ' සමරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 10, 2016

හොරණදී 8වන වරටත් 'චේ' සමරයි

හොරණදී 8වන වරටත් 'චේ' සමරයි

සමාජවාදී තරුණ සංගමය 08 වන වරටත් සංවිධාන කළ 'චේ' දින සැමරුම් ප්‍රධාන උත්සවය පසුගිය 08 වනදා හොරණ - මොරගහහේන - යහලකැලේවත්තේ පිහිටි චේ උද්‍යානයේදී පැවැත්වුණි.

එහි ප්‍රධාන ආරාධිතයන් වුණේ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ෆ්ලොරන්ටිනෝ බැටිස්ටා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතායි.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ මනුෂ්‍යත්වය රැක ගැනීම වෙනුවෙන් පවතින සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බවයි.

ඡායාරූප පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad