පෑලියගොඩ ගින්න ගැන පොලිස් විමර්ශණ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 27, 2016

පෑලියගොඩ ගින්න ගැන පොලිස් විමර්ශණ (VIDEO)

පෑලියගොඩ ගින්න ගැන පොලිස් විමර්ශණ (VIDEO)
ඊයේ (26) පස්වරුවේ පෑලියගොඩ - බියගම නාරම්මිනිය මාර්ගයේ  කර්මාන්ත ශාලාවක හටගත් හදිසි ගින්න මැඩ පැවැත්වීමට කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ පෑලියගොඩ පොලීසිය සමත් වී තිබේ.

ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නොමැති අතර පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මුලස්ථානය පවසයි.

තීන්ත නිෂ්පාදන  කර්මාන්ත ශාලාවක රසායනාගාර අංශයේහි මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad