ශෂීන්ද්‍ර FCIDයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

ශෂීන්ද්‍ර FCIDයට

ශෂීන්ද්‍ර FCIDයට

ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියේය.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

No comments:

Post a Comment

Post Bottom Ad