ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තවත් නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර නව ආසන සංවිධායක ලෙස නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද, යටිනුවර ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඒ අනුව අද(30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ලබා දී තිබේ.
No comments:
Post a Comment