ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමේ වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ලිඛිත පැමිණිලි මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමු කිරීමෙන් පසු ඉහත පරීක්ෂණ අරඹා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සෘජු මැදිහත්වීමෙන් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 700 ක් බව මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment