අකුරැස්සේ පිහිඇනුමක් – සිසුන් තුනක් තුවාලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 13, 2016

අකුරැස්සේ පිහිඇනුමක් – සිසුන් තුනක් තුවාලයි

අකුරැස්ස බස් නැවතුම්පොළේදී අද පස්වරුවේ සිදුවූ පිහි ඇණුමකින් උසස් පෙළ සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad