වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම ධුරයෙන් ඉවත් කර ආරක්ෂක ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු පත්කිරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති කාර්යාලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ කාර්ය සාධනය පිළිබද ඇගැයීමකින් පසුවයි.
Saturday, August 13, 2016

ආරක්ෂක ලේකම් හෙට්ටිආරච්චි මහතා ධුරයෙන් ඉවතට ?
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment