යුද හමුදාව යොදවා මතුගම ප‍්‍රදේශයේ අක්කර හැටක ප‍්‍රදේශයක් ගංජා වගා කිරීම ආරම්භ කර ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙම කංසා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා බවයි.
මෙතෙක් ඒ සඳහා යොදා ගත් උසාවියේදී රාජසන්තක කරනු ලැබූ කංසා බොහෝ දුරට ගුණාත්මක බව අඩුව ඇති නිසා මෙම පියවර ගත් බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කලේය.
Saturday, August 13, 2016

හමුදාව ගංජා වවන්න දැම්මා.. මතුගම අක්කර හැටක් දැනට වවනවා..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment