කොළඹ වරාය නගරය ‘මුල්‍ය නගරය’ ලෙස නම වෙනස් කරමින් ඊයේ දිනයේ අත්සන් තැබුණු නව ගිවිසුම අනුව ගොඩ කිරීමට නියමිත මුහුදු සීමාව හෙක්ටයාර 269ක් දක්වා ඉහල දමා ඇත.
එය කලින් තිබූ ගිවිසුමේ තිබූ හෙක්ටයාර් 233ට වඩා හෙක්ටයාර් 36ක (අක්කර 90) වැඩිවීමකි.
මෙම හෙක්ටයාර් 269න් 103ක් (අක්කර 257.5) චීන සමාගමට 99 අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට නියමිත අතර ඉතිරියෙන් පොදු කටයුතු සඳහා හෙක්ටයාර 91ක්, ශ‍්‍රී ලංකා රජයට හෙක්ටයාර් 62ක්, වෙරළ සඳහා හෙක්ටයාර් 13ක් ලෙස ගිවිසුමේ සඳහන්ය.
Saturday, August 13, 2016

Home
ප්රවෘත්ති
මෙන්න වෙනස.. පෝට් සිටි අලූත් ගිවිසුමෙන් චීනයට අක්කර 257ක්.. පැරණි ගිවිසුමට වඩා අක්කර 90ක් මුහුදත් ගොඩ කරයි..
මෙන්න වෙනස.. පෝට් සිටි අලූත් ගිවිසුමෙන් චීනයට අක්කර 257ක්.. පැරණි ගිවිසුමට වඩා අක්කර 90ක් මුහුදත් ගොඩ කරයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment