පේරාදෙණිය - පිළිමතලාව - නානුඔය ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය සදහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ නානුඔය ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වෙළදසැලේ සිටින අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි පුද්ගයන් දෙදෙනා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය තොරතුරු ලැබී තිබේ.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳන පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Saturday, August 27, 2016
පේරාදෙණිය වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment