හිලරිට කඩේ යෑම නිසා සීඑන්එන් රේටින් බැහැලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 31, 2016

හිලරිට කඩේ යෑම නිසා සීඑන්එන් රේටින් බැහැලා



ඇමරිකාවේ ළඟ එන ජනපතිවරණය සම්බන්ධ පුවත් වාර්තා කිරීමේ තරගයක එරට ප‍්‍රධාන ධාරාවේ පුවත්
සේවාවන් නිරතවනවා.

ඒ අතරින් පළමු ස්ථානය දරන ෆොක්ස් නිවුස් තවදුරටත් හිලරි හා ට‍්‍රම්ප් දෙදෙනාගේ පුවත් සමබරව ගෙන එන්නට උත්සාහ කරන අතර දෙවැනි තැන දරන සීඑන්එන් හිලරිට පමණක් පක්ෂපාතී ස්ථාවරයක සිටින බව නිරීක්ෂණය වී තිබේ. තෙවැනි තැන දරන එම්එස්එන්බීසීද සමබර බව කියැවේ.
මේ හේතූන් මත මෑතක නිකුත්වූ රූපවාහිනී ශ්‍රේණිගත කිරීමෙන් කාලයක් තිස්සේ දෙවැනි තැන දැරූ සීඑන්එන් තෙවැනි තැනට පත්ව ඇති බවත් දෙවැනි තැන එම්එස්එන්බීසී දිනා ඇති බවත් ඇමරිකාවෙන් වාර්තාවෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad