රතන හිමිටත් යහපාලනය එපාවේ… ආණ්ඩුවට විශාල ජනතා විරෝධයක්, අවිස්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිඳියාවක්ද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

රතන හිමිටත් යහපාලනය එපාවේ… ආණ්ඩුවට විශාල ජනතා විරෝධයක්, අවිස්වාසයක් ගොඩනැගිලා.. මේ මොන සංහිඳියාවක්ද..

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීම සඳහා වූ කාර්යාලයක් පිහිටුවීමට වූ පනත් කෙටුම්පතේ අන්තර්ගතයක් එය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් ආකාරයත් ගැන කිසිසේත්කම සතුටු විය නොහැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ අතීතය සෙවීමෙන් සෙතක් අත් නොවන බවයි. අද වන විට මේ ආණ්ඩුව පිළිබඳ රටේ ජනතාව විශාල අවිශ්වාසයක් විරෝධයක් ගොඩනැගී ඇති බවද පවසන එහිමියෝ එය ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇති යයිද කියා සිටිති.

ආණ්ඩුව ජාත්‍යන්තරයට උවමනා ලෙස කටයුතු කරන්නට ගියහොත් ජාතික සංහිදියාව බිඳි යනු ඇතැයිද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad