මහින්දානන්ද, ශාන් විජේලාල්, රංජිත් සොයිසා, නලින් බණ්ඩාර හිරු බලය එකම ගාලගෝට්ටිටක් වෙයි.. සුදේවත් මැදට පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 13, 2016

මහින්දානන්ද, ශාන් විජේලාල්, රංජිත් සොයිසා, නලින් බණ්ඩාර හිරු බලය එකම ගාලගෝට්ටිටක් වෙයි.. සුදේවත් මැදට පනී..

ඊයේ දිනයේ හිරැ රෑපවාහිනියේ පැවති බලය දේශපාලන සංවාදයට සහභාගීවීමට කිසිදු වගකිවයුකු ඇමතිවරයෙක් සහභාගී නොවීම ගැන හිරැ ආයතනයේ මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ නොසතුට පල විය.

ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් වැඩසටහනට සහභාගී මන්ත්‍රිවරැන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා රංජිත් සොයිසා මහත්වරැන් විසින් ඉතා තියුණු ලෙස එල්ල කල විවේචනයන් හා ඉදිරිප්ත කල කරැණු ඉදිරියේ ආණ්ඩුව වෙනුවෙන් පැමිණි දකුණේ මහ ඇමති ශාන් විජේලාල් හා එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර දැඩි අසීරැතාවයකට ලක් විය.

ඊයේ දින පාර්ලිමේන්තුවේදී සම්මත කල පනත ගැන ආණ්ඩුවේ නියෝජිතියින් කිසිදු අධ්‍යනයකින් තොරව පැමිණි සිටි අතර පැහැදිලිවම පෙනුනු අතර එවේලේ පනත පෙරලමින් එහි වචන පිට නොපිට පෙරලමින් පනත රකින්නට උත්සාහ ගත් බව පෙනින.

රටේ තොටේ ඇති දේශපාලන වැදගත්කමකින් යුතු කිසිදු ප්‍රශ්ණයක් ගැන හරි හෝ වැරදි ප්‍රමාණික අදහස් පල කිරීමක් නොකල මහ ඇමතිවරයා ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවයේ ගුණ සුවද පමණක් වයන්නට විශාල ගුවන් කාලයක් වැය කලේය.

අවස්ථා කිහිපයකදීම ඇති වූ උණුසුම් තත්වයන් පාලනය කිරීම සදහා සුදේව මැදිහත් විය. මාධ්‍යවේදී සුදේව වැඩසටහන ආරම්භයේදීම ආණ්ඩුවේ ඇමතිවරැන් නොපැමිණිම ගැන පල අදහස්…


No comments:

Post a Comment

Post Bottom Ad