ලබන සැප්තැම්බර් මස 01 වනදා සිට යතුරුපැදිකරුවන් සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස්වැසුම් භාවිත කිරීම සහ අලෙවි කිරීම අනිවාර්ය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ප්‍රකාශ කරයි.
එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ ඉහළ යමින් පවතින යතුරුපැදි අනතුරු සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඉදිරියේදී ඉන්දුනීසියාවේ සිට ආනයනය කරන ලද ආරක්ෂිත හිස්වැසුමක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කියාසිටින්නේ ද ප්‍රමිතියකින් තොර ආරක්ෂක හිස්වැසුම් විකිණීම තහනම් කළ යුතු බවයි.
එම නිවේදනය පහතින්.
No comments:
Post a Comment