කුමන අකාරයකින් හෝ රටේ නිදහස් අධ්‍යපණයට කෙලවා දමා අට පාස් ගොන් ගොජබ්බයන් වෛද්‍යවරුන් කිරිම සදහා යහපාලන ආණ්ඩුව ගෙන යන කුමන්ත්‍රණකාරී මෙහෙයුමට එරෙහි වු විශ්වවිද්‍යාල සිසුන්ට 8 පන්තියටවත් නොගිය රනිල්ගේ පුක ලෙවන බස් ගැමුණු ව්ජේරත්න පහරදිම සම්බන්ධයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී සමස්ත අරගල කණ්ඩායම සිය විරෝධය පලකර තිබේ.ප්‍රසිද්ධ මාධ්‍ය හරහා තර්ජනය කරමින් සිසුන්ට පහරදුන් රනිල්ගේ ගූ කන්නා අත්අඩංගුවට ගැනිමට තියා පැමිණිල්ල ලියා ගැනිමටට්වත් මරදානේ චොප්පේ අයියා හෙවත් කුජිත විජේසුන්දරරට හැකියාව ලැබි නෑ.
සයිටම් රුස්වීමේදී විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලකළ ප‍්‍රහාරය හෙළා දකිමු. පහර දුන් ගැමුණු ව්ජේරත්න ඇතුලූ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගනු.
අද දින රත්නපුර සමුදි උත්සව ශාලාවේ පැවති සයිටම් වෛද්‍ය උපාධි විකුණන ආයතනයේ දෙමාපියන් විසින් සංවිධානය කළ රැස්වීමේදී කථිකයන් විසින් සිදු කළ අසත්‍ය ප‍්‍රකාශ පිළිබදව එහි සිටි විශ්වවිද්‍යාල සිසුන් විසින් ප‍්‍රශ්න කිරීමේදී සයිටම් දෙමාපිය සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුලූ පිරිසක් පහර දී ඇති බව වාර්තා වේ. මේ වන විට පහර කෑමට ලක්වූ විශ්ව විද්‍යාල සිසුන් ප‍්‍රතිකාර සදහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත. පහර දීම පිළිබදව රත්නපුර පොළිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙකුට හා ජාත්‍යන්තර පාසැලක ශිෂ්‍යයයෙකුට මෙසේ ප‍්‍රහාර එල්ල කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය සහිතව පැවති මෙම රුස්වීම සදහා එම පක්ෂයේ රත්නපුර දිස්ති‍්‍රක් පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන යෙහියා ඉප්ලාර් හා සමිත ආටිගල යන අය සහභාගී වී ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ නියාමන ආයතනය වන ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලියාපදිංචි කිරීම ප‍්‍රතික්ෂේප කළ සයිටම් ආයතනය විසින් රනිල් – මෛත‍්‍රී ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව අසත්‍ය ප‍්‍රකාශ සමාජ ගත කිරීම සදහා මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කර තිබුණි.
පෞද්ගලික බස් හිමියන් ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඇතුලූ පිරිසගේ පහර දීම දැඩි පිළිකුළෙන් හෙළා දකින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය පහර දුන් පුද්ගලයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.
අද දෙරණ වාර්තාව …….
උපුටා ගැනීම : Lanka News Web Today
No comments:
Post a Comment