ආනන්දයේ විදුහල්පති මාරුවේ -නව විදුහල්පති ධර්මරාජයේ කීර්තිරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

ආනන්දයේ විදුහල්පති මාරුවේ -නව විදුහල්පති ධර්මරාජයේ කීර්තිරත්න




කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සිටි කිත්සිරි ලියනගමගේ මහතා
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොට ඔහු වෙනුවට මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.
කීර්තිරත්න මහතා ලබන පාසල් වාරයේ සිට ආනන්ද විදුහල්පති ලෙස පත්කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ධර්මරාජ විද්‍යාලයේ ඇතිවූ විදුහල්පති පුරප්පාඩුව සඳහා මීපේ ජාතික අධ්‍යාපන ආයතනයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආර්. චන්ද්‍රසේකර මහතා පත් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad