අද (29) දහවල් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ජැටිය ආසන්නයේ ගොඩ ගසා තිබූ රබර් තොගයක හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා තිබේ.
ගිනි නිවන හමුදාවේ ප්රකාශකයෙකු සඳහන් කලේ ගිනි නිවන රථ 10ක් ද වරාය පරිශ්රයේ තිබූ ටග් යාත්රා ද ගින්න නිවීම සඳහා යෙදවූ බවයි.
පෞද්ගලික සමාගමකට අයත් ඉවතලන රබර් හෝස් තොගයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර ඒ අසල සිදුකළ වැද්දුම් කිරීමක් ගින්න හට ගැනීමට හේතුව විය හැකි බවට සැක පළ කරයි.
No comments:
Post a Comment