පීට්සා ඩිලිවරි එක පැය භාගයක් පමා වුණැයි පොලිසියට පැමිණිල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 24, 2016

පීට්සා ඩිලිවරි එක පැය භාගයක් පමා වුණැයි පොලිසියට පැමිණිල්ලක්



නිවෙසේ පැවති සාදයකට පිට්සා ඇණවුම් කළ නමුත්, නියමිත වේලාවට එවා ගෙන ආවේ නැතැයි පවසමින් මීගමුවේ ප‍්‍රසිද්ධ පීට්සා
අවන්හලකට එරෙහිව පුද්ගලයකු පෙරේදා

පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මීගමුව නැගෙනහිර පළඟතුර පදිංචි ඇන්ටන් ප‍්‍රනාන්දු නමැත්තෙකු පොලිසියට දන්වා ඇත්තේ පෙරේදා (22) දා රාත‍්‍රී 7.00ට පමණ තම නිවෙසේ  සාදයකට පිට්සා අවශ්‍ය වූ නිසා පිට්සා අවන්හලකට අවශ්‍ය ප‍්‍රමාණය ඇණවුම් කළ නමුත් රාත‍්‍රී 7.30 වන තුරුත් ඇණවුම් කළ පිට්සා නොලැබිම නිසා අපහසුතාවට පත් වූ බවයි.
මීගමුව ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

තොරතුරු - එස්. ප‍්‍රනාන්දු - මීගමුව

No comments:

Post a Comment

Post Bottom Ad