ප‍්‍රවීණ ගායක වික්ටර්ගේ වැඩිමල් දියණිය චාන්දනී පිළිකාවකින් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 23, 2016

ප‍්‍රවීණ ගායක වික්ටර්ගේ වැඩිමල් දියණිය චාන්දනී පිළිකාවකින් සමුගනී




ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකග් වැඩිමහල් දියණිය චාන්දනී රත්නායක කලක් තිස්සේ පැවති පිළිකා රෝගය නිසා අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 46 කි.
ඇයත් ගායනයට දස්කම් දැක්වූ අතර ‘මට මව් පදවිය ලැබුණ දිනේදී
නුඹේ අගේමට දැනුනේ’ඇතුළු ගීත ගයා ඇත.
අතුරුගිරිය සමනළ මාවතේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබේ.
දේහයට ගෞරව දක්වන්නට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊයේ පැමිණියේය.

ඇගේ ගායනයක් පහතින්




No comments:

Post a Comment

Post Bottom Ad