ශ්‍රීලනිපයේ පෙරළියක් - ජනපතිගේ තීන්දුව 04දා එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

ශ්‍රීලනිපයේ පෙරළියක් - ජනපතිගේ තීන්දුව 04දා එළියට

ශ්‍රීලනිපයේ පෙරළියක් - ජනපතිගේ තීන්දුව 04දා එළියටශ්‍රී ලංකා නිදහස්  පක්ෂය සම්පූර්ණයෙන්ම අලුත් වැඩපිළිවෙලක ගමන් කරන බවත් ලබන 04 වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රීලනිප 65වන සංවත්සර උළෙලේදී එම ඉදිරි වැඩපිලිවෙළ ප්‍රකාශයට පත් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

එම ඉදිරි වැඩපිලිවෙළ කමිටු කිහිපයක් මගින් මේවන විට සකස් කරගෙන යන බවත් අලුත් වැඩපිලිවෙළ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එතැන් සිට සාමාජිකයින් බඳවා ගැනීම ආරම්භ කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එම සැලසුම් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.





No comments:

Post a Comment

Post Bottom Ad