මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසූයේ විශ්‍රාම වයස පසු කළ අධ්‍යාපන ලේකම්වරයකු අමාත්‍යංශයේ තබාගෙන සිටින යහපාලන රජය බුද්ධිමතුන් තනතුරුවලින් ඉවත් කිරීම තරයේ හෙළා දකින බවයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ සියලු ක්‍රියා අනුමත කරමින් ඇමැතිවරයාගේ සෑම ක්‍රියාකාරකමකටම හිස නමමින් සිටිනවා වෙනුවට අඩුපාඩු පෙන්වා දීම නිසා ඔවුන් ඉවත් කරන්නට ඇති බව ද ස්ටාලින් මහතා පැවසී ය. මහාචාර්ය ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලක සහ මහාචාර්ය ඩී එස් එපිටවත්ත මහත්වරුන් ද පාලක සභාවෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
No comments:
Post a Comment