ජනපති රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලට අනතුරු ඇඟවීමක්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 7, 2016

ජනපති රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලට අනතුරු ඇඟවීමක්ද?

පෞද්ගලික රූපවාහිනි නාලිකා සහ ගුවන්විදුලි නාලිකා තම ගුවන් කාලයෙන් 80% ක් පමණ අද වන විට වෙන් කරනු ලබන්නේ ආණ්ඩුව විවේචනය කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

No comments:

Post a Comment

Post Bottom Ad