පසුගිය රජය සමයේ සිදුවූයේ යැයි පැවසෙන දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් දෙදෙනකු ලඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ දෙදෙනා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් දෙදෙනකු බව ද වාර්තාවේ. දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනාට විරුද්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණ මේ වන විට අවසන් අදියරට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
වැදගත් ගිණුම් සම්බන්ධ ලිපිගොනු තොගයක් විනාශ කිරීම, කිසිදු අවසරයකින් තොරව රජයේ වාහන හිතවතුන්ට ලබා දීම හා අයථා අන්දමින් ඉන්ධන පරිහරණය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනාට විරුද්ධව එල්ල වී තිබෙන බව වාර්තා වේ.

No comments:
Post a Comment