පසුගිය (19 දා) අලුයම 3.25ට පමණ කටාර් 669 ගුවන් යානයේ ඩුබායි බලා යැමට පැමිණි අවස්‌ථාවේ රේගු නිලධාරියා විසින් මෙම විදේශ මුදල් තොගය සහ එය රැගෙන ආ තිදෙනා අත් අඩංගුවට ගත් අතර ඔහුන් සතුව තිබු මුදල්වල වටිනාකම පියල් මිලියන 166 ක පමණ වනවා.
අදාල මුදල් තොගය තුල ක්‌වේට් ඩිනාර්, කටාර් රියාල්, ඕමාන් රියාල්, සෞදි රියාල්, යූරෝ, ඇමරිකන් ඩොලර්, ස්‌විස් ප්‍රෑන්ක්, ඩුබායි ඩිරාම් යන විදේශ මුදල් අන්තර්ගතව තිබුනා.
අදාළ මුදල් තොගය සමග ගමන් මලු දෙකක සඟවාගෙන ගුවන් මගින් ඩුබායි බලා යැමට පැමිණි කාන්තාව (19 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය අමාත්‍යවරයාගේ නම සදහන් කර ඇති අතර එම ප්‍රකාශයන් නොතකා අදාල කාන්තාව සහ ඇය සමග ඩුබායි බලා යැමට පැමිණි කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට රේගු අධිකාරිවරුන් කටයුතු කරනු ලැබුවා.
මේ අතර අදාළ මුදල් රැගෙන ආ සැකකාර කාන්තාව දේශපාලන ප්‍රභලයන් සමග සමීප සබඳතාවයන් ඇති බව ප්‍රශ්ණ කිරිම් වලදි අනාවරණය වි ඇති අතර පසුගිය කාලසිමාවේ ආර්ථික සම්බන්ධයෙන් වැඩිපුරම කතාබහට ලක්වු අමාත්‍යවරයේකුගේ බිරිඳක් විසින් නුගේගොඩ කන්දවත්ත පාරේ පවත්වාගෙන යන අමාත්‍යවරුන්ට සැප දිමේ ගණිකා මඩමේ සම්බන්ධීකරන කටයුතු වලට සහය දෙන එම ස්ථානයේ නිරන්තරයෙන් ගැවසේන කාන්තාවක් බවද අනාවරණය වි තිබේ.
මේ අතර අදාළ මුදල් තොගය අල්ලාගත් මුදා හරින ලෙසට රේගුවට බලපැම් එල්ල වෙමින් තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

No comments:
Post a Comment