සිංගප්පූරු රජය විසින් එරට රජයේ සේවකයින්ගේ කාර්යාලයීය පරිගණකවල අන්තර්ජාල පහසුකම ඉවත් කිරීමට නීති පනවා ඇත.
මෙම නව නීතිය එන වසරේ මැයි මස සිට ක්‍රියාත්මක වන අතර රජය පවස්නේ මෙය ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරයක් බවයි.
නව නීතිය මගින් රජයේ සේවකයින් තම වෘත්තීමය තොරතුරු පුද්ගලික විද්‍යුත් ලිපි ගිණුම් හරහා යැවීම තහනම්ය. කෙසේ වෙතත් මෙම නව නීති ගැන රජයේ සේවකයින් දැඩි විරෝධය පල කර ඇත.
Sunday, June 12, 2016
රජයේ සේවකයින්ට අන්තර්ජාලය තහනම් කෙරේ… නව නීති මැයි සිට..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment