සමාගම් 5ක සිමෙන්ති මිල ඉහලට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

සමාගම් 5ක සිමෙන්ති මිල ඉහලට 

සමාගම් 5ක සිමෙන්ති මිල ඉහලට 
ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබේ.

හොල්සිම්, ටෝකියෝ, සිංහ, රෆාජ් මහවැලි සහ අල්ට්‍රාටෙක් යන සමාගම් 05 විසින් ජූනි පළමුවනදා සිට ඇසුරුම් කරන සිමෙන්ති වර්ගවල මිල මෙලෙස ඉහළ නැංවීමට අවසර ලබාදී තිබේ. ඒ අනූව රුපියල් 870ක් වූ සිමෙන්ති මිටියක මිල රුපියල් 930ක් වනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad