කොටිකාවත්තත් යටවෙයි - නවතම ඡායාරූප (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 18, 2016

කොටිකාවත්තත් යටවෙයි - නවතම ඡායාරූප (PHOTOS)

කොටිකාවත්තත් යටවෙයි - නවතම ඡායාරූප (PHOTOS)
දිගින් දිගටම ඇදහැලුණු වර්ෂාපතනය නිසා කොළඹ කොටිකාවත්ත ප්‍රදේශය මුළුමනින්ම ජලයෙන් යට වී තිබේ.

අනපේක්ෂිතව ජල මට්ටම ඉහළයාම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 50කට වැඩි සංඛ්‍යාවක් ගංවතුරට කොටු වී ඇති බව වාර්තා වේ.

මීට අමතරව තවත් පවුල් රැසක් අවතැන්ව ඇති අතර දේපළවලට ද දැඩි හානි සිදුව තිබේ. මේ වනවිට එම ප්‍රදේශයේ ජනතාව ආරක්ෂිත ස්ථානවෙත යොමුකරමින් සිටින බව ද වාර්තා වේ.

ඡායාරූප පහතින්...
1936267_272781209735639_8064622750888026919_n
13178790_555555661291694_7491703662676787367_n
13221081_1019711114771914_3347194981159718826_n
13221709_957544384344214_393139210561747168_n
13230191_957544351010884_8824046300391107686_n
13232877_272781106402316_9064592633861851679_n
13237701_555555537958373_7433558185106685436_n
13239382_272781066402320_7636415407967073528_n
13240096_555555611291699_5482416476385970382_n
13240638_1019711438105215_6281504024185446221_n
13241364_1019711481438544_3645933362412357514_n
13245392_1180624971971943_5498038489172210976_n
13254101_272781156402311_789948579250584429_n
13254191_1019711078105251_4535115400458829164_n
13254250_1019711274771898_8893852151997112357_n
13254396_1180624951971945_3613370373254566284_n
13254519_1019710944771931_7277818891307025431_n
13260022_555555721291688_2481370379073244139_n
13263755_1180624925305281_4698178460043843874_n
13263805_957544367677549_8820694894939032135_n
13263832_1019711364771889_5747447915895590604_n
13263891_1019710891438603_261081876085131752_n
13266024_1019711188105240_8249750399190090581_n

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *