රොනාල්ඩෝ සමඟ මුල්කවරයකට නිරුවත් වූ නිරූපිකාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 20, 2016

රොනාල්ඩෝ සමඟ මුල්කවරයකට නිරුවත් වූ නිරූපිකාව (VIDEO)

සුපිරි පාපන්දු කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ මෙවර GO සඟරාවේ මුල් කවරය සඳහා සුපිරි නිරූපිකාවක වන ඇලෙස්සැන්ඩ්‍රා ඇම්බ්‍රෝසියෝ සමග යට ඇඳුමින් පෙනී සිට තිබෙනවා.

මෙය මෙම සඟරාවේ ජනවාරි කලාපයේ මුල් කවරය වුවත් මේ පිළිබඳව නැවත කතාබහ කිරීමට පටන් ගෙන ඇත්තේ මෙහි නිරූපිකාව වන ඇලෙස්සැන්ඩ්‍රා නැවතත් තම ට්විටර් ගිණුම ඔස්සේ එය යාවත්කාලීන කිරීම නිසයි.

රොනාල්ඩෝ මීට පෙර ඔහුගේ හිටපු පෙම්වතිය වූ ඉරිනා ෂායික් සමගින් එක් සඟරාවක නිරුවතින් පෙනී සිට ඇති අතර ඉන් අනතුරුව මෙවන් ආන්දෝලනාත්මක ඡායාරූප සඳහා ඔහු පෙනී නොසිටිය බවද වාර්තා වෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න....

No comments:

Post a Comment

Post Bottom Ad