රාජගිරිය සරණ පාරේදී මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක ගමන් කළ බව කියන මෝටර් රථයේ හැපී තරුණයකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සීසීටීවී දර්ශන ඇතුළත් සීඩී තැටි 5 පරීක්ෂණ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (27) නියෝග කළා.
මොරටුව විශ්ව විද්‍යාලයෙන් අදාළ වාර්තා කැඳවීමෙන් පසු චම්පික රණවක අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබාදෙන බව අධිකරණය දන්වා සිටියා. අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ තිබූ ජංගම දුරකථනය ඇමැති පාඨලී චම්පිකගේ නමට ලියාපදිංචි කළ සිම්පතක් සහිත එකක් බව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන් අතර නඩු විභාගය ජූනි 15 වැනිදාට කල් තැබිණි.
Wednesday, April 27, 2016

CCTV වාර්තාව චම්පිකව ඇතුලට දායි?
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment