එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු වගඋත්තරකරුවන් 07 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නොතීසි නිකුත් කළා.
ඒ අමාත්‍ය සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නීතීඥ අජිත් ප්‍රසන්න ගොනුකළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාව්දීයි.
සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලබා දීම නුසුදුසු මෙන්ම නීතියට ද පටහැනි බව පෙත්සමෙහි දක්වා තිබෙනවා. මෙම පෙත්සම මැයි මස 24 වැනිදා යලි කැදවනු ඇති.
Wednesday, April 27, 2016

එජාප මහලේකම් ඇතුළු 7කට නොතීසි
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment