කොළඹින් අත් බෝම්බ 2ක් සොයාගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 27, 2016

කොළඹින් අත් බෝම්බ 2ක් සොයාගනියි

බොරැල්ල කනත්ත අසල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින් ඊයේ(26) මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ - 10 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad