ගාල්ලේ ශ‍්‍රිලනිප මැයි රැළියේ සජින් වාස් ප‍්‍රධාන සංවිධායකයෙක් වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ගාල්ලේ ශ‍්‍රිලනිප මැයි රැළියේ සජින් වාස් ප‍්‍රධාන සංවිධායකයෙක් වෙයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගාල්ලේ පවත්වන මැයි දිනයේ සංවිධාන කටයුතු සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සක‍්‍රීයව මැදිහත් වෙමින් සිටී.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන්ම චෝදනා එල්ල කරමින් සිටිති.

නව රජය බලයට පැමිණ කෙටි කලකින් ගුණවර්ධන මහතා අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. පසුව අප මත නිදහස්ව සිටින ඔහුට ප‍්‍රභූ ආරක්‍ෂාවද හිමිව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad