පක්‍ෂය ගිනි අවුලමින් ජවිපෙ ලොක්කෙක් පේ‍්‍රමකුමාර් සමඟ හිරේදි රහස් කතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

පක්‍ෂය ගිනි අවුලමින් ජවිපෙ ලොක්කෙක් පේ‍්‍රමකුමාර් සමඟ හිරේදි රහස් කතා..

වසරක සිර දඬුවම් ලබා අනුරාධපුරයේ බන්ධනාගාරයේ රඳවා සිටින පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ පේ‍්‍රමකුමාර ගුණරත්නම් බැලීමට පසුගිය අලූත් අවුරුදු දා එහි ගිය ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු පැයකට ආසන්න කාලයක් ඔහු හා සාකච්චා කර තිබීමෙන් ජවිපෙ ඉහල කවය තුල යම් ගැටළුකාරි තත්වයක් මතුව තිබේ.

විශේෂයෙන්ම ජවිපෙ නායක අනුර දිසානායක හිතවාදීන්ගෙන් මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වෙමින් ඇත්තේ ජවිපෙ නායකයා රහසිගත චාරිකාවක් සඳහා විදෙස් ගතව සිටින මොහොතකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad