යුද්දය ගැන රට කළඹන පොතක් කරුණා ලියයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

යුද්දය ගැන රට කළඹන පොතක් කරුණා ලියයි…

මෙරට පැවති යුද සමයේ තම අත්දැකීම් අලලා ග‍්‍රන්ථයක් රචනා කිරීමට කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් තීරණය කොට තිබේ.

මේ වන විටත් ඒ ගැන ලේඛකයකු සමග මූලික සාකච්ඡ කොට ඇති අතර ග‍්‍රන්ථයේ කටයුතු කඩිනමින් ආරම්භ කරනු ඇතැයිද පැවසෙයි.
කරුණා කොටි සංවිධානයෙන් ඉවත්වීම යුද්දයට කල මැදිහත්වීම සහ ඒ සමයේ විශේෂ දේශපාලන කරුණු හා සිදුවීම් රැුසක් මෙම කෘතියෙහි අඩංගු වනු ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad