ඇමති බිරියකට යකා වැහේ.. ප‍්‍රභූ පිරිසක් මැද බැණ වදී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

ඇමති බිරියකට යකා වැහේ.. ප‍්‍රභූ පිරිසක් මැද බැණ වදී..

නූවරඑලියේ ජෙනරල්ස් හවුස් හිදී ගිය සෙනසුරාදා පැවති සාදයට පැමිණ සිටි සාදයකට පැමිණ සිටි හිටපු ඇමැති බිරියක් හිටි හැටියේම කෝපයෙන් බැණ වැදී තිබේ.

සාදයට පැමණි සිටි ප‍්‍රභූවරැන් මුහුණෙන් මුහුණ බලා සිටිද්දී මෙම ඇමති බිරිද කෝපයෙන් පිපිරෙමින් බැණ වැදී ඇත.

ඇය මෙසෙ බැණ වැදී ඇත්තේ නව රජය ඇගේ සැමියාට නොසලකන්නේ යයි චෝදනා කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad